Thursday, September 18, 2025
Follow Us
සෞඛ්‍ය සේවකයින්ගේ වර්ජනය අද 03 වන දිනයටත්

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේ ද ක්‍රියාත්මකයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ ඊයේ පැවති සාකච්ඡාවලදී පිළිගත හැකි විසදුමක් නොලැබීම සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට හේතු වූ බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පැවසුවේ.

(Neth)