සෞඛ්‍ය ඇමති සමඟ සාකච්ඡා අසර්ථකයි
සෞඛ්‍ය අමාත්‍යවරයා සමග අද (08) පැවැත්වූ සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති පවසති.
මේ අතර වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ඔවුන්ගේ ඉල්ලීම්වලින් ලබාදිය හැකි ප්‍රමාණයට පමණක් රජය පාර්ශ්වයෙන් එකඟ වූ බවය.
(Aruna)