මෙරට කොවිඩ් මරණ ගණන ඉහළට
තවත් කොවිඩ් මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06) තහවුරු කර තිබේ.
මෙම මරණ අතර පිරිමි පුද්ගලයින් 17 දෙනෙකු සිටින අතර කාන්තාවන් 09 දෙනෙකු සිටී.
එසේම මෙම මරණ අතර වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් දෙදෙනෙකු ද සිටී.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,621ක් දක්වා ඉහළගොස් ඇත.
(Aruna)