Tuesday, July 08, 2025
Follow Us
වතුර බෝතලයක නව මිල මෙන්න

පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමෙන් පසු නව මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකා ජල බෝතල් සංගමය විසින් මෙම නව මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇත.

ජල බෝතලයක නව මිල ගණන් පහතින් දැක්වේ.

මිලිලීටර් 500 ජල බෝතලය – රුපියල් 50
ලීටරයක ජල බෝතලය – රුපියල් 70
ලීටර් 1.5ක ජල බෝතලය – රුපියල් 90
ලීටර් 5ක ජල බෝතලයක – රුපියල් 200
ලීටර් 7ක ජල බෝතලය – රුපියල් 240

(Aruna)