Friday, October 02, 2026
Follow Us
විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හෙට රැස්වෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් හෙට පස්වරු 3.30ට පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

කාරක සභාවේ අවසන් වාර්තාව සකස් කිරීමට අදාළව සාමාජිකයින්ගේ අදහස් හා නිර්දේශ ලබා ගැනීම මෙහිදී සිදු කිරමට නියමිත බව වාර්තා වෙයි.

(Aruna)