Tuesday, July 08, 2025
Follow Us
වැටුනු ආර්ථිකය ගොඩගන්න ත්‍රීපෝෂ අපනයනයට සැරසේ

ත්‍රීපෝෂ අපනයනය කිරීම සඳහා මේවනවිට කටයුතු සූදානම් කරමින් ඇතැයි ත්‍රීපෝෂ සමාගම පවසනවා. ත්‍රීපෝෂ අපනයනය කිරීම හරහා මෙරටට වැඩි විදේශ විනිමයක් ලබාගත හැකි බවයි එම සමාගමේ සභාපති දීප්ති කුලරත්න කියා සිටියේ.

ඉදිරියේදී හදුන්වා දීමට නියමිත ක්ෂනික ධානම්‍ය ආහාරයකට මේ වන විටත් ජපානයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී ඇති බවද ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)