මෙවැනි සිදුවීම් ඇති නොවීමට හැකි ඉක්මනින් පියවර ගත යුතුයි
වන අලි පැටවෙකුට හිරිහැර කරන තවත් වීඩියෝවක් සමාජ මාධ්‍යවල මේ දිනවල සංසරණය වෙමින් තිබේ.
එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන විසින් සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත.
එම පණිවුඩය මගින් මහේල සදහන් කර ඇත්තේ මෙවැනි සිදුවීම් ඇති නොවීමට හැකි ඉක්මනින් පියවර ගත යුතු බවයි.
(Aruna)