Monday, February 23, 2026
Follow Us
ශ්‍රී කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්


ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ‍ සුරංග ලක්මාල් මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම්දුන් බවයි.

ඒ අනුව එළඹෙන ඉන්දියානු සංචාරයෙන් අනතුරුව තමා ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව සුරංග ලක්මාල් දැනුම්දී තිබේ.

(Aruna)