Tuesday, April 30, 2024
Follow Us
අද ආසාදිතයින් දහසේ සීමාවට ළඟාවෙයි

විදෙස්ගතව සිට පැමිණි 5ක් ඒ අතර


අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 982ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අතර විදෙස්ගතව සිට පැමිණි පස්දෙනෙකුද වනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 609,047ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

(Aruna)