Sunday, April 12, 2026
Follow Us
රන් මිලේ හදිසි වෙනසක්

වෙනස් වූ රන් මිල මෙන්න


මේ වන විට රත්‍රන් මිල සති අන්තයේ සීග්‍රයෙන් පහත වැටී තිබේ.

රන් මිල සුළු වශයෙන් පහත වැටී ඇතත් දිගු කාලීනව එය ඉහළ යාමට ඉඩ ඇති අතර වත්මන් වසරේ රත්‍රන් සඳහා ඇති ඉල්ලුම යළිත් ඉහළ යා හැකි බව ලෝක රන් කවුන්සිලය පවසයි.

අද මෙරට රන් මිල වාර්තා වුයේ කැරට් 22 රු.114300/ සහ කැරට් 24 රු.123500/ක් ලෙසයි

(Aruna)