Sunday, July 06, 2025
Follow Us
බස්නාහිර ඔමික්‍රෝන් වසා ගන්නා ලකුණු

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක් හඳුනා ගනී


ඔමි⁣ක්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත තවත් 82ක් මෙරටින් හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා තහවුරු කරයි.

ඔවුන් වෙත ලැබී තිබූ සාම්පල 88ක් අතුරෙන් මෙම ආසාදිතයින් පිරිස හඳුනා ගත් බව ආචාර්යවරයා පවසයි.

පහත ස්ථාන වලින් මෙම ඔමි⁣ක්‍රෝන් ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
ජාතික මානසික සෞඛ්‍ය ආයතනය – අංගොඩ
කොළඹ මහ නගර සභාව
කොළඹ
කැස්බෑව
මතුගම

(Aruna)