Sunday, July 06, 2025
Follow Us
ලසිත් මාලිංග යළිත් පිටියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්


ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයැවීමේ උපායමාර්ග පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ බව සඳහන් කළා.

මේ අතර ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය (26) නිවේදනය කළා.

දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය පෙබරවාරි මස 11 වනදා ආරම්භවීමට නියමිතයි.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් විස්සයි විස්ස සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙක් ඇතුළත් වන අතර එම සංචිතයේ උපනායකත්වය චරිත් අසලංකට හිමිව තිබෙනවා.

(Aruna)