Tuesday, February 24, 2026
Follow Us
කාලගුණයේ සිදුවන වෙනස

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


සබරගමුව පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණ කොට, දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

මධ්‍යම, සබරගමුව,උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තු විය හැකියි.

(Aruna)