Tuesday, February 24, 2026
Follow Us
විදුලිය නිපදවන්න ජලය වැඩිපුර ගැනීමෙන් යල කන්නයේ වී ගොවිතැන අවදානමක

ජලාශවල ඇති ජලය නියමිත ප්‍රමාණයට වඩා විදුලි උත්පාදනයට භාවිත කිරීමෙන් කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණු දෙනු ඇතැයි ගොවි වෘත්තිය සමිති පවසනවා. සමස්ථ ලංකා ගොවිජන සේවා සම්මේලනයේ ප්‍රධාන ලේකම් නාමල් කරුණාරත්න පැවසුවේ මේ වන විට ජලාශවල ජල මට්ටම අඩුවී ඇත්තේ වියළි කාලගුණය හේතුවෙන් නොව විදුලි උත්පාදනයට වැඩි වශයෙන් ජලය ලබාගැනීම හේතුවෙන් බවයි.

(Neth)