Tuesday, February 24, 2026
Follow Us
IOC තෙල් දෙන්න බෑ කියයි

විදුලි අර්බුධය උග්‍ර අතට


මෙම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන සැපයීම ලංකා ඉන්දීය තෙල් සමාගම (IOC) විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ මොහොතේ අතිරේක ඉන්ධන සංචිත නොමැති බව පවසමින් ඔවුන් මේ බව පැවසූ බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේය.

ණයවර ලිපි විවෘත කිරිමේ අපහසුතාවන් තෙල් මිලදී ගැනීමට බාධාවක් වී ඇති බවත මේ මොහොතේ තම ප‍්‍රමාඛතාවය වී ඇත්තේ තම බෙදුම්කරුවන් පිරවුම්හල් වලට ඉන්ධන සැපයුම් බවත් ඔවුන් පවසා තිබේ

(Aruna)