Friday, July 04, 2025
Follow Us
දිමංක ගැන පළවන අසත්‍ය පුවත

දිමංක හොදින් ලු


ජනප්‍රිය ගායන ශිල්පී දිමංක වෙල්ලාලගේට ඉක්මන් සුව පතා ලංකාවේ ජනප්‍රිය ගොසිප් වෙබ් අඩවි කිහිපයක්ම පළ කර ඇති පුවත් අසත්‍ය බව දීමංක වෙල්ලාලගේ අරුණ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් පවසනවා

ඔහු අප සමග අදහස් දක්වමින් පැවසුවේ තමාගේ මිතුරෙකුට රෝගාබාධයක් වැළදීම හේතුවෙන් අසනීප තත්ත්වයක් හටගෙන ඇති අතර ඔහුට ඉක්මන් සුව පතා දැමූ ෆේස්බුක් සටහන මෙලෙස වැරදියට තේරුම් ගෙන වාර්තා පළ කර ඇති බවයි.

කෙසේ වෙතත් මුල් ලංකාවේ ම ආදරය දිනාගත් ලංකා ජනප්‍රිය ගායන ශිල්පී දිමන්ක වෙල්ලාලගේ සුවයේන් තම සංගීත වැඩ වල නිරතව සිටිනවා

(Aruna)