Thursday, April 18, 2024
Follow Us
සාමාන්‍ය පෙළ අයදුම්පත් භාර ගැනීමේ දින දීර්ඝ කරයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් බාර ගැනීම ලබන 31 වන දා දක්වා දීර්ඝ කර තිබේනවා.

විභාගය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ අයදුම්පත් සහතික කිරීම ග්‍රාම නිලධාරීන් මඟින් සිදු කිරිමට නොහැකි අවස්ථාවලදී අදාළ ආයතන ප්‍රධානියා මඟින් සහතික කර ඉදිරිපත් කරන අයදුම්පත් ද බාර ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තු පැවසුවේ.

(Neth)