Friday, July 04, 2025
Follow Us
භානුක රාජපක්ෂ තීරණය වෙනස් කරයි

නාමල් රාජපක්ෂ සහ භානුක රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක්

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ වෙනස්කර තිබෙනවා.

සමුගැනීමට ගත් තීරණය පිළිබඳ සිතාබලන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් ද භානුක රාජපක්ෂගෙන් ඉල්ලා තිබුණා.

කෙසේවෙතත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා භානුක රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (12) අරලිගහ මන්දිරයේ දී පැවැත්වුණා.

(Aruna)