Thursday, April 02, 2026
Follow Us
බිය නොවී බූස්ටර් මාත්‍රාව ගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ජනතාවට කියයි

මිථ්‍යා මතවලට නොරැවටී බූස්ටර් මාත්‍රාව ලබාගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

තමන්ද මේ වනවිට බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බවත් එය ලබාගැනීම සදහා කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසයි ඔහු ජනතාවට දැනුම් දෙන්නේ.

(Neth)