ජනප්‍රිය ගායක ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වෙමින් සිටිය බවයි සඳහන් වන්නේ.
මෙරට ගීත කේෂ්ත්‍රයේ ජනප්‍රිය වේග රිද්ම සහ බයිලා ගීත රැසක් දායාද කළ ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා මියයන විට 74 වන වියේ පසුවූවා.
(Neth)