Sunday, July 06, 2025
Follow Us
මහේලට තවත් අලුත් තනතුරක්

මහේල කොදෙව් දේශයට


ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක ලෙස කටයුතු කරන හිටපු නායක මහේල ජයවර්ධන, වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය තරගාවලියේ දී 19න් පහළ කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ඒ අනුව මහේල ජයවර්ධන ලබන 9 වනදා 19 පහළ ලෝක කුසලානය පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
මහේල ජයවර්ධන ජනවාරි පළමුදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් හි පුහුණු උපදේශක ලෙස වසරක කාලයක් කටයුතු කරනු ඇත.

(Aruna)