Wednesday, April 01, 2026
Follow Us
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි


උතුරු, අතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(Aruna)