Monday, July 07, 2025
Follow Us
සිමෙන්ති කොට්ටයක මිල ඉහළට

ඉහළ ගිය සිමෙන්ති මිල මෙන්න


දේශීය වශයෙන් නිෂ්පාදිත සිමෙන්ති 50Kg කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 සිට 1375 දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)