ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රු. 540ක්
ආනයනික කිරිපිටි කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 150 කින් ද,ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින් ද, අද ( 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහල දැමූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව කිරිපිටි කිලෝවක නව මිල 1,345 ක් වන අතර ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක නව මිල රුපියල් 540 ක් වේ.
(Aruna)