Thursday, November 13, 2025
Follow Us
A/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන 31 වැනි දාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 51,000කගේ පමණ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙලෙස නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන කියා සිටියේය.

(Aruna)