බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට බහාලුම් ප්‍රවාහන සංගමයෙන් නිවේදනයක් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව බහාලුම් ප්‍රවාහන සංගමය පැවසීය. ඒ අනුව බහාලුම් ප්‍රවාහන සංගමය පවසන්නේ සිය ප්‍රවාහන ගාස්තු සියයට 20කින් ඉහළ දැමීමට තීරණය කළ බවය. (Aruna)