දෛනික ආසාදිතයින් ගණන 715ක් තවත් කොරෝනා ආසාදිතයන් 177ක් තවත් කොරෝනා ආසාදිතයන් 177 දෙනෙක් (17) දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව අද දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 715කි. මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 578,439ක් දක්වා ඉහළගොස් තිබේ. (Aruna)