Wednesday, July 09, 2025
Follow Us
අද රාත්‍රී ඉන්ධන මිල ඉහල දැමීමේ සුදානමක් !

අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහල දැමීමටත්, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 240 දක්වා ඉහල දැමීමටත් රජයේ අවධානය යොමුව ඇතැයි මුදල්

අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සඳහා වූ විශේෂ සාකච්ජාවක් අද රාත්‍රී 8.00ට වැඩබලන මුදල් අමාත්‍ය ජී.එල්. පීරිස් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවත් එම ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයා විසින් වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස විදේශ අමාත්‍ය ජී. එල් පීරිස් පත්කර තිබේ. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ වනවිට අමෙරිකාවට ගොස් ඇති බැවිනි.

THE LEADER