දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අතර ඊයේ පැවැති සාකච්ඡා සාර්ථක වී තිබෙනවා.
අද දිනයේ ද සිය ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යවරිය සමග තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් මනුර පීරිස් පැවසුවේ.
(Neth)