Wednesday, May 13, 2026
Follow Us
ජාත්‍යන්තර තරුණ දිනය සැමරීම අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර තරුණ දිනය අදට (17) යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක කෙරෙන ජාතික වැඩසටහන අද අරලියගහ මන්දිරය හා විහාරමහා දේවි උද්‍යානය කේන්‍ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව ඇත්තේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ශී‍්‍ර ලංකාවේ පළමුවරට ස්වේච්ඡා සේවයට වටිනාකමක් ලබාදෙමින් ස්වේච්ඡා සේවයේ නිරත තරුණ තරුණියන් ඇගයීමට ලක්කිරීම මේ යටතේ සිදු කිරීමට නියමිතයි.

(Neth)