Friday, March 27, 2026
Follow Us
විභාග ඇගයීම් කටයුතු නිසා දෙවන වාරයේ නිවාඩු කාලය දික්වූ පාසල්

2019 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු දිවයිනේ පාසල් 39කදී සිදු කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එම නිවේදනයට අනුව ඇගයීම් කාලසීමාව ලෙස සටහන කර තිබෙන්නේ අගෝස්තු මස 15 දින සිට අගෝස්තු මස 20 වැනි දක්වා වේ.

එම පාසල් 39යේ නම් සහිත ලැයිස්තුව පහතින් වේ

schllist

(Aruna)