Sunday, June 28, 2026
Follow Us
ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇගවීමක්

බෙංගාල බොක්ක ආශි‍්‍රත මුහුදු ප‍්‍රදේශයේ ධීවර කටයුතු සදහා ගොස් සිටී නම් වහාම එම මුහුදු ප‍්‍රදේශයෙන් ඉවත්ව ආරක්‍ෂිත ස්ථාන කරා යොමු වන්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවර ප‍්‍රජාවට දැනුම් දෙනවා.

(Neth)