Monday, February 09, 2026
Follow Us
දෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි

රජයේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි.

තෙවැනි පාසල් වාරය සැප්තැම්බර් මස 02 වැනි දා ආරම්භවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළ අතර 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන 04 වැනි දා පැවැත්වීමට නියමිතව ඇත.

එමෙන්ම ලබන 05 වැනි දා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භවීමට නියමිතව ඇත.

(Aruna)