Saturday, October 19, 2024
Follow Us
සහරාන්ගේ ත්‍රස්ත ක්‍රියා ගැන කිසිම බුද්ධි තොරතුරක් මට ලැබුණේ නැහැ - සම්පූර්ණ සාක්ෂිය (VIDEO)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ නැගෙනහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල සිරිකුමාර ජයසේකර මහතා ලබා දුන් සම්පූර්ණ සාක්ෂිය.

සහාරාන්ට එරෙහිව වරෙන්තුවක් තිබුණා

සහරාන් ගැන විශේෂ අවධානයක් තිබුණේ නැහැ. වරෙන්තුකරුවෙක් පමණයි.

සහරාන් ගැන බුද්ධි තොරතුරු ලැබුණෙත් නැහැ.

බුද්ධි අංශ කාර්යභාරයත් හරියට කෙරිලා නැහැ ?

සහරාන්ගේ ත්‍රස්ත ක්‍රියා ගැන බුද්ධි තොරතුරු ලැබුණේ නැහැ

කාත්තන්කුඩියේ වෙනසක් මට දැනුණේ නැහැ

මගේ කාලය තුල සම්පූර්ණයෙන් සාමකාමී

අප්‍රේල් 08 ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයේ පැවති ඉහළ පොලිස් නිලධාරීන්ගේ රැස්වීමට මා කැඳවුයේ නැහැ

බෝම්බ ප්‍රහාරයට පෙර ජනාධිපතිවරයා සමඟ ඉහළ පොලිස් නිලධාරීන්ගේ රැස්වීම් මාස් පතා තිබුණේ නැහැ

(LNW)