Saturday, October 19, 2024
Follow Us
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ අනුව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් මස 30 වැනිදා දක්වා අත්හිටුවමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමටයි තීරණය කර තිබුණේ.

(Neth)