Tuesday, February 10, 2026
Follow Us
වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ රැලිය අද නුගේගොඩදී

රිෂාඞ්ලාගේ වහාබ් අන්තවාදයට, ෂාෆිලාගේ ගර්භාෂ යුද්ධයට ඔබ තවදුරටත් ඉඩදෙනවාද? මැයෙන් වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය පවත්වන රැලිය අද (04 දා) සවස 3.00 ට නුගේගොඩ දී පැවැත්වේ.

මෙහි දී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, මාදුරුඔයේ ධම්මිස්සර යන හිමිවරුන්ද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි, ජයන්ත සමරවීර, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන, කලාශිල්පී මධුමාධව අරවින්ද, රංගන ශිල්පීණී අනුෂා දමයන්ති යන මහත්ම මහත්මීන්ද රැලිය ඇමතීමට නියමිතය.

(Lanka Leads)