Tuesday, February 10, 2026
Follow Us
හේමසිරි ප්‍රනාන්දු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරේ

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ප්‍රකාශිකාවක් පැවසුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා දැඩි සත්කාර ඒකකයේ හෘද රෝග ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබන බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පති ලෙස කටයුතු කළ පුජිත් ජයසුන්දරට අද (02) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

(Neth)