Tuesday, February 10, 2026
Follow Us
ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

නිරිත දිග මෝසම සකී‍්‍රය වීමත් සමග ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

වර්ෂාවත් සමග තවදුරටත් ඩෙංගු මදුරුවන් බෝවීම වැඩි විය හැකි බැවින් ජනතාව ඒ පිළිබද අවධානයෙන් සිටිය යුතු බවයි ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම නෙත් නිවුස් වෙත පැවසුවේ.

(Neth)