වර්තමාන තත්ත්වය තුළ රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ජාත්‍යන්තරයේ පිහිට පතන්නට සිදුවන බවත් ඒ උදෙසා හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මැදිහත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයට අදාල සියලු දෙනාම නීතිය හමුවට ගෙනගොස් නිසි දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වෙමින් බලයට පත් වත්මන් ආණ්ඩුව දිගින් දිගටම පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන නිසි පරිදි සිදු නොකිරීම හරහා පාස්කු ප්‍රහාරයේ ඇත්ත තොරතුරු සදාකල්ම වල දැමීමට උත්සාහ කරන්නේද යන සැකය මතුවන බව සමගි ජන බලවේගය පවසනවා.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වනවිට අලුතින් කරුණු හෙළිවී ඇති බැවින් සියලු දෙනාම එකතුව මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , යාපනය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේශ්වරන් මහත්මියගේ නිවසට ගොස් සුහද සාකච්ජාවක් ඊයේ (21) පවත්වා තිබෙනවා.
අවශ්‍ය අවස්ථාවේදී ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ එකමුතුව හා ශක්තිය පෙන්වීමට සූදානම් බව සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
රටේ මේ වනවිට උද්ගතව ඇති අර්බුදය ජාතික අර්බුදයක් වශයෙන් දැකිය යුතු බවත් මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ වත්මන් ආණ්ඩුවෙහි වරදින් ඇති වූවක් නොවන බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ජීවිතය පිළිබඳව විශාල අවදානමක් මේ වෙනකොට මතුවෙලා තියෙන බවත්, විශේෂයෙන් ම එතුමා ඉලක්ක කරගෙන සිදුවෙන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත ඉතාම කනගාටුදායක ලෙස සහ බියජනක තත්ත්වයක තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
State Minister Nimal Lanza, who was staying away from duties of his ministry, is to make a statement in parliament tomorrow.
රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දුන්නේ යහපාලන ආණ්ඩුව කළාක් මෙන් හොරුන්ව කනෙන් අල්ලාගෙන ඒමට නොව නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
* Basil had said that it was the local government elections that should be held first as this would strengthen the SLPP's base
* SLPP ministers who have acknowledged that the country is in turmoil with the forex crisis, high cost of living and the fuel issue say the country is not ready to face any election
* Even opposition parties including a majority in the SJB have voiced concerns within the parties that they were not ready for an election anytime soon
ඉන්ධන අර්බුදය හරහා මතු වූ විදුලි අර්බුදය හේතුවෙන් මේ වනවිට රටේ ජනතාව බරපතල පීඩනයකට ලක්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ඉන් නොනැවතී ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයටද බලපෑම් එල්ල වී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ ඒ හරහා බැංකු පද්ධතියද අර්බුදයට යාමේ අවදානමක් මතුව ඇති බවයි.
විදේශ විනිමය අර්බුදය කළමනාකරණය කරගත නොහැකි ආණ්ඩුව අද වනවිට රට බරපතළ බලශක්ති අර්බුදයක් කරා ගෙන ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන කොටසේ ඉදිකිරීම් සඳහා වූ ටෙන්ඩරය ප්‍රදානයේදී ඇමරිකානු ඩොලර් මිලියන 820ක දූෂණයක් සිදුව ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු පවසන MCC නම් සමාගම අදාළ ටෙන්ඩරයට ඉදිරිපත් වී හෝ නොමැති බවත් මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
අද පවතින ප්‍රශ්න කිසිවක් තමන්ගේ පාලන කාලය තුළ නොතිබුණ අතර ජනතාව සතුටින් ජීවත් වූ බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
Page 193 of 551