Wednesday, September 23, 2026
Follow Us
Political

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක දැනුම්දෙයි

Political

ඊළඟ අරගලය හටගන්නේ මිනිස්සුන්ට බඩගින්න දරාගැනීමට නොහැකි වීම නිසා වන අතර එය මර්දනය කිරීමට කොහෙත්ම හැකියාවක් නොලැබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අවධාරණය කළේය.

Political

විපක්ෂය කටයුතු කරන්නේ බලය ලබාගැනීම පමණක් අරමුණු කර ගනිමින් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

Political

Says Gotabaya Rajapaksa is unsuitable for politics
Asks him to beware of traps set by others
Hints that leftists parties will unite in the future

Political

විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටි කැලෑ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව දී ඇති තීන්දුවක් බලරහිත කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කර ඇති අභියාචනයක් සලකා බැලීම සඳහා ජනවාරි මස 19 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

Political

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේදී වෛද්‍ය වෝල්ටර් ජයසිංහට අයත් නිවාස සංකීර්ණයක රැදී සිටි බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශවයෙන් කරුණු දැක්වීමක් සිදුකර තිබෙනවා.

Political

මාස 04 ක් පුරා රට තුළ ක්‍රියාත්මක වූ ජනතා අරගලය අමතකක කරමින් ඉදිරියට කිසිවෙකුටත් සාර්ථක දේශපාලනයක නිරත විය නොහැකි බව හිටපු ජනාධිපතනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සභාපතිත්වය දරණ නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට 05 පෙරවරුවේ එක්වෙමින් හිටපු ජනාධිපතිණිය මෙම අදහස් පළ කළා.

Political

දේශපාලන ප්‍රවීණයන් සමග පක්ෂ කාර්යාලයක් විවෘත කෙරේ

Political

රාජපක්ෂවරුන් දේශපාලනයට යළි ගෙන එයි ?

Political

ආණ්ඩුව පැහැදිලි ලෙස මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නම් ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන් අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 50කින් පමණ අඩුකළ හැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

Political

ප්‍රචණ්ඩත්වයෙන්, අරගලවලින් හෝ කැරලිවලින් මේ රටේ නායකයින් බිහි කළ නොහැකි බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Political

පාන් රාත්තලක මිල රුපියල් 300 ක් දක්වා වැඩි කරනවාද නැද්ද යන්න හෙට දිනයේදී තීරණය කරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ වෙළඳ අමාත්‍යවරයා සමග හෙට උදෑසන විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

Political

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර සැමරුම, පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීයි.

Political

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග රජය අත්සන් කළ ගිවිසුම වහාම ජනතාවට හෙළිදරව් කළයුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Political

ජාතික දේශපාලනයේ නිරත වන තැනැත්තන්ට ද විශ්‍රාම ගැන්වීමට වයස් සීමාවක් නිර්දේශ කළ යුතු බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. එමෙන්ම දේශපාලනයේ නිරත වන ඔවුන්ට අවම අධ්‍යාපන සුදුසුකමක් ද නිර්දේශ කළ යුතු බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ.

Political

ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත් කරන්නේද යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡා කර නොමැති බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. රාජපක්ෂ මහතාගේ අනාගත දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ හෝ කිසිදු මැදිහත්වීමක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

Political

මේ සතියේදී පත් කෙරෙන සමස්ත අමාත්‍ය මණ්ඩලය 75 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Political

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දේශපාලනයට පිවිසිය ද එය සමගි ජනබලවේගයට අභියෝගයක් නොවන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.