Wednesday, September 23, 2026
Follow Us
Political

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසට හා එහි දේපළවලට පහරදී අලාභහානි කර දේපළ සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Political

වත්මන් රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද දිවුරුම් දීමට නියමිතයි. ඒ අනුව අද උදෑසන 9 යි 15 වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙසයි මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ.

Political

කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමා කටයුතු කළ නමුත් කාබනික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හෝ කාබනික පොහොර ගෙන්වීම හෝ තම අමාත්‍යංශය යටතේ සිදු නොවූ බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

Political

පාර්ලිමේන්තු සභාවාරය අතරතුර විපක්ෂ නායකයාගේ ඉල්ලීම

Political

යල කන්නයේ වී මිලදී ගැනීමට මුදල් සොයා ගැනීමේ ගැටලුවක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේ ගොවීන් මුහුණ දෙන ගැටළු හමුවේ වී සදහා හොද මිලක් නියම කළ යුතු බවයි.

Political

ආණ්ඩුව බදු පිට බදු පටවමින් ජනතාව බරපතළ පීඩනයකට ලක්කොට ඇති බවත්, එය දරාගත නොහැකි තරමට ජනතාව පත්ව ඇති බවත්, එහෙත් සියල්ල මැද ආණ්ඩුව තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

රට තුළ මන්දපෝෂණ තත්ත්වයක් පවතින බවට යුනිසෙෆ් සංවිධානය වාර්තාවක් නිකුත් කර ඇති අවස්ථාව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇමති කටු සූප්පු නොකර ළමා හා මාතෘ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් මේ අවස්ථාවේ නව ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් සියලු දෙනාම එකතු වී නිර්මාණය කල යුතු බවත් වෙනදාටත් වැඩිය රෝග නිවාරණ සහ ප්‍රතිකාර ක්ෂේත්‍රයට පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

නව දේශපාලන මාවතක් සොයමින් සිටින ජනතාව වෙනුවෙන් උත්තර ලංකා සභාගය පිහිට වූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. එහි පළමු විධායක සභා රැස්වීම ලබන 18 වනදා පැවැත්වෙන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

Political

අරගලය අවසන් යැයි පාලකයින් සිතා සිටින නමුත් එය එසේ නොවන බවත් මේ අරගලයේ පටන් ගැන්ම පමණක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නුදුරේදීම ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

Political

රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වමින් ආණ්ඩුවට එකතු වූ සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා ඊයේ (06) පැවති එජාප 76 වන සංවත්සරය සඳහාද සහභාගි වී සිටියහ.

Political

සමාජ ආරක්‍ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී හෙට දිනයේ විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. එම පනත් කෙටුම්පත විවාදයකින් තොරව ඊයේ දිනයේ සම්මත කර ගැනීමටයි මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබුණේ.

Political

ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එල්ල කළ චෝදනාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (07) පිළිතුරු ලබාදුන්නේය.

Political

ඉදිරියේදී මෙරට දේශපාලනයේ ප්‍රධාන කඳවුරු දෙකක් නිර්මාණය වී කුඩා කුඩා කණ්ඩායම් දිය වී යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් අතර පොදු සන්ධානයක් ඇති කර ගැනීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වනවා.

Political

අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ආණ්ඩුවේ කිසිදු තනතුරක් බලාපොරොත්තුවෙන් නොවන බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්. සර්ව පාක්ෂික ආණ්ඩුවක අමාත්‍ය ධූරයක් භාරගන්නේදැයි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගෙන් එහිදී ප්‍රශ්ණ කළා.

Political

රාජපක්ෂවරුන් මේ රටේ බලයට පැමිණියේ ජනතාවගේ ඡන්දයෙන් මිස බලහත්කාරයෙන් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

Political

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ගිවිසුම කඩිනමින් සභාගත කරන ලෙස විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදි ආණ්ඩු පක්‍ෂයෙන් ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් පළමුව අදහස් දැක්වූයේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි.