Wednesday, June 24, 2026
Follow Us
Political

ආර්ථික සංවර්ධනයට අදාළ වගකීම් සහිත අමාත්‍ය ධුරයක් ලැබෙන්නේ නම් එය භාරගැනීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

Political

සැකකරුවන් දෙදෙනෙක් අධිකරණ නියෝග පැහැර හැරලා

Political

ජනපති සහ පොහොට්ටුවේ ඇමතිවරු අතර හමුවක්

Political

2022 වසර සඳහා වන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන සංශෝධන පනත් කෙටුම් පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී සිදු වනවා.

Political

විජයදාසගෙන් සැර පිළිතුරක්

Political

ආණ්ඩුව විසින් ඇතැම් තෝරාගත් පිරිස් ඉලක්ක කරගනිමින් මර්දනය ක්‍රියාත්මක කරන නමුත්, ආණ්ඩුව පාර්ශ්වයෙන් එල්ල වූ මර්ධනයන් සම්බන්ධව පරීක්ෂණ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

සජිත් බැනර් උස්සං ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි

Political

It is extremely doubtful that donor countries or global financial agencies would extend a helping hand or their good offices to Sri Lanka to come out of the current economic, political and social mess when they review the handling of the economy and law and order in the country under the Ranil Wickremesinghe regime, the Sri Lanka Freedom Party (SLFP) said yesterday.

Political

පාර්ලිමේන්තුවේ කමිටු කිහිපයකින් තමන්ව සහ තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුව ඉවත් කර ඇති බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් එල්ල කර ඇති චෝදනාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිචාර දක්වා තිබේ.

Political

කට වරද්දගත්ත මන්ත්‍රීට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

Political

ගෝල්ෆේස් ඊනියා කැරලිකරුවන් ගේ ක්‍රමන්ත්‍රණ පරාජය කර රට බේරාගත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා පවසයි.

Political

ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ සංවර්ධන අයවැයක් නොව ජනතාව සංවර්ධනය කරන අයවැයක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. එම අයවැය හරහා මන්දපෝෂණයෙන් පෙලෙන ජනතාවටද සහනයක් සලසන බවයි.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක

Political

පාර්ලිමේන්තුවේ ඇති කාරක සභා සියල්ලේම සභාපති ධූර විපක්ෂයට ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.

Political

යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජීනිවාහි පිහිටි මානව හිමිකම් කොමිසම ඉදිරිපිටදී අද විරෝධතාවයක නිරත වනවා.

Political

පාර්ලිමේන්තු කාරක සභාවට අලුතින් නම් හතරක්

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් අනෙකුත් වාමාංෂික පක්ෂ සමග එක්ව සන්ධානයක් ගොඩනගා ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා එහිදී අදහස් පළ කළා.

Political

ජනාධිපති සමාව හිමි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර 7ක් යනතුරු මැතිවරණ සඳහා තරග කළ නොහැකි බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා. අමාත්‍යවරයා සදහන් කළේ රංජන් රාමනායකට පූර්ණ නිදහස හිමි වී නොමැති බවයි.