Tuesday, June 23, 2026
Follow Us
IMF එකඟතා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්‍ෂය ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ගිවිසුම කඩිනමින් සභාගත කරන ලෙස විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදි ආණ්ඩු පක්‍ෂයෙන් ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් පළමුව අදහස් දැක්වූයේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි.

Neth