Tuesday, June 23, 2026
Follow Us
වී මිලදී ගන්න නිසි පරිදි මුදල් නොලැබෙන බව කෘෂිකර්ම ඇමති කියයි

යල කන්නයේ වී මිලදී ගැනීමට මුදල් සොයා ගැනීමේ ගැටලුවක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේ ගොවීන් මුහුණ දෙන ගැටළු හමුවේ වී සදහා හොද මිලක් නියම කළ යුතු බවයි.

 

Neth