Wednesday, September 23, 2026
Follow Us
Political

දේශපාලනයට පැමිණෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තමන්ටත් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිනියක වූ ජනප්‍රිය නිළි දමිතා අබේරත්න මහත්මිය පවසයි.

Political

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි ක්‍රියාත්මක කිරීමට ගියහොත් මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක් තුනක් කඩාවැටෙනු ඇති බව උ. ල. සභාගයේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

Political

පක්ෂයෙන් ඉවත්ව වෙනම කණ්ඩායම සාමාජිකයෙකු ලෙස කටයුතු කළද මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා බව එම පක්ෂයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. ඔහු ඉවත් කිරීම පක්ෂ ව්‍යවස්ථාවට අනුව නිසි ක්‍රමවේදයෙන් සිදුවනු ඇති බවත්, පක්ෂ විධායක සභාව ඉදිරියේදී එම තීරණය ගනු ඇති බවත් ලේකම්වරයා සඳහන් කරනවා.

Political

පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටුවට සභාපති ධුර විපක්ෂයට ලබාදීමේ එකඟතාවයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

Political

පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ බවට මෙතෙක් දැනුවත් කර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපතිවරයෙකු වූ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසූවේ එලෙස මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් නොමැති බවයි

Political

ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණය, සෞඛ්‍ය සඳහා වන පිරිවැය අවම කිරීම සහ ආදායම් ස්ථාවරත්වය අරමුණු කරගත් මත්ද්‍රව්‍ය, දුම්වැටි හා මද්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කාලෝචිත වන බව අවධාරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී දුම්වැටි හා මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්න රැසක් ඉදිරිපත් කරනු ලැබීය.

Political

ඇමැති බන්දුල හොඳම නලුවන් දෙදෙනාගේ තාත්තා ද?

Political

ඩයනාගේ කතාවට හර්ෂගෙන් සැර ප්‍රකාශයක්

Political

වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ව එම පක්ෂයේ සියලුම තනතුරුවලින් සහ පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

Political

නව ලේකම්වරු තිදෙනෙක් හා නව තානාපතිවරයෙක්

Political

තනතුරු අහිමි වූ මන්ත්‍රීවරු මෙන්න

Political

පක්ෂ 03 කට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකුට ඉදිරියේදී කැබිනට් අමාත්‍යධූර හිමිවන බවට වාර්තා වනවා.

Political

ශ්‍රී ලංකාවේ ආදායම් බදු ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Political

නෙළුම් කුළුණ ව්‍යාපෘතියෙන් මේ දක්වා රටට කිසිඳු ලාභයක් අත්වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

Political

පාර්ලිමේන්තුවට අලුතෙන් එක්වන කාරක සභාව

Political

හැකිනම් තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති තනතුරින් ඉවත් කර පෙන්වන්නැයි අභියෝග කරන බව, නිදහස ජාතික සභාවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඇල්. පීරිස් මහතා පවසනවා.

Political

රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණෙන් බදු පනතකට අනුමැතිය

Political

රටේ අර්බුද විසඳීම සඳහා විපක්ෂය ජාතික සභාවක් පිහිටුවීමට යෝජනා කළේ ප්‍රධාන කරුණු ගණනාවකින් සමන්විතව බවත්, කෙසේ නමුත් ආණ්ඩුව යෝජනා කරන ජාතික සභාව හුදෙක් ආණ්ඩුවට එරෙහිව එල්ල වන අභියෝග සමනය කිරීම සඳහා වන ඇටවිල්ලක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.