Tuesday, June 23, 2026
Follow Us
විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනතේ යටි අරමුණු ගැන ජවිපෙ හෙළි කරයි

විද්‍යුත් මාධ්‍ය සදහා ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනත හරහා වක්‍ර ලෙස මාධ්‍ය පාලනය කිරීමට රජය උත්සහ දරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීමට අපොහොසත් ආණ්ඩුව මාධ්‍ය හරහා සත්‍යය අනාවරණ කිරීම වැළැක්වීමේ අරමුණින් මෙවැනි උත්සාහයන් ගන්නා බවයි.

Neth