Thursday, March 26, 2026
Follow Us
Political

කමිටුවල සභාපතිවරුන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නෑ

Political

හිටපු ජනපතිගෙන් පක්ෂය ගැන අනාවරණයක්

Political

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සහ රාජ්‍ය ගිණුම් සභාව හෙවත් කෝපා කමිටුවේ සාමාජික මන්ත්‍රිවරුන්ගේ නම් සඳුදා (03) නිවේදනය කිරීමට නියමිතය.

Political

ශ්‍රීලනිපයෙන් විශේෂ නිවේදනයක්

Political

ඇතැම් මන්ත්‍රීවරුන් ගැන ජනපති නොසතුටින්

Political

220ක් යන්නම කියනවා

Political

වත්මන් ආර්ථික අර්බුදයෙන්, දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් පීඩා විඳිමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වර්තමානයේදී කිසිවෙක් සැපපහසු ජීවිතයක් ගත කරනවා යැයි කිව නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

Political

ශ්‍රී ලංකි නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් දුමින්ද දිසානායක මහතා ඉවත් කර තිබෙනවා. කෙසේ නමුත් ජාතික සංවිධායක ධුරයෙන් සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වයෙන් ඔහු ඉවත් කර නොමැත.

Political

ඔක්තෝබර් මාසයේ අවසානයෙන් පසු මෙරට තුළ දැවැන්ත කැරැල්ලක් ආරම්භ වනු ඇති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

Political

සෑම දරුවකුටම හිමි අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම රටේ පාලකයන්ගේ වගකීම බවත් රටේ අනාගත පරපුර වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය වඩාත් සක්‍රීයව ක්‍රියාවට නැංවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

Political

මෙරට දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේදී විශාල වැඩකොටසක් කිරීමට බලාපොරොත්තුවන බව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.

Political

ගැබිණි මව්වරුන්ට හා ළඳරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ තුළ පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බවට කළ ප්‍රචාරයන් සම්බන්ධයෙන් සිදුකළ අවසන් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

Political

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහ ණය හිමියන් සමග සාකච්ඡා කළ යුත්තේ මෙරට ජනතාවට දරාගත හැකි මට්ටමේ වැඩපිළිවෙලක් බව සමගි ජන බලවේගය පවසනවා.

Political

රාජ්‍ය ඇමතිවරුන් 38 ක් පත්කළ වත්මන් ආණ්ඩුව තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් පත් කිරීමට සූදානමින් සිටින බව මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. ඉහළ දැමූ විදුලි බිල් ගෙවාගත නොහැකිව, තුන්වේල පිරිමසා ගැනීමට නොහැකිව රටේ බහුතර ජනතාව දැඩි අර්බුදයකට මුහුණදෙමින් සිටියදී ආණ්ඩුව තවදුරටත් හිතුවක්කාරී ලෙස මැති ඇමතිවරුන් පමණක් පෝෂණය කරමින් සිටින බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.

Political

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය නොසලකා හැර වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

Political

රට නගන වැඩපිළිවෙලක් ගැන රහස් සාකච්ඡාවක්

Political

ජනතා අරගලය හේතුවෙන් ඉල්ලා අස් වන්නට සිදු වූ ජනපති-අගමැති-මුදල් ඇමති ඇතුළු කණ්ඩායම වෙනුවට එදා ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ සිතැගි ඉටුකරන පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත් කිරීම බවත්, එදා තමන්ට අගමැති තනතුරට ආරාධනා කොට ඔවුන් බලාපොරොත්තු වුනේ දින කීපයකට පසු විශ්වාසභංගයක් ගෙනැවිත් තමාගේ දේශපාලන ජීවිතයම අවසන් කොට දැමීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

පසුගියදා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ලේදී ප්‍රහාරයකට ලක්විය. සීසීටීවී දර්ශනවල ඇතුළත්ව තිබුණේ පුද්ගලයෙකු රාජ්‍ය අමාත්‍යවරයාට හෙල්මටයකින් පහර දෙන ආකාරයයි.