Wednesday, September 23, 2026
Follow Us
Political

*** The details were obtained through the Right to Information Commission directive

Political

**Expenditure on then PM Mahinda Rajapaksa’s visits abroad much higher in comparison to that of former President Gotabaya Rajapaksa

**Over Rs. 36 million out of Rs.44 million spent by former PM Mahinda Rajapaksa for two visits abroad while former President Gotabaya Rajapaksa spent Rs. 7 million for three official visits overseas

**Presidential Secretariat rejected to release the information in January this year

Political

එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ 04ක නායකයන් අද පැවැත්වෙන විධායක සභාවට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Political

එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ ඊයේ (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේදි ආරම්භ විය.

Political

හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (30) කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් විත්ති කූඩුවට වෙනත් පුද්ගලයකු නැගීමේ සිද්ධියක් වාර්තා වේ.

Political

United People’s Freedom Alliance (UPFA) General Secretary Mahinda Amaraweera said yesterday that legal action will follow if the UPFA executive council meeting is held today.

Political

නව නිපැයුම් හරහා ලොව රටවල් ජය ගනිමින් සිටියදී නව පර්යේෂණ සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාව වෙන් කර ඇත්තේ සියයට බිංදුවයි දශම 1 යි 1 ක ඉතාමත් සුළු මුදලක් පමණක් බව අද්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

Political

ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය තුළ දී 2021 වසරේ මැයි මස දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීම නිසා වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි ලෙස හානි සිදුවිය.

Political

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන සභා යළි ගෙන ඒම සම්බන්ධයෙන් හිටපු ජනපති – මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළේය.

Political

අවූරුදු දෙකකට පස්සේ සයිටම් එකට දුන් තීන්දුව

Political

ඉකුත් සමයේ මුදල් මුද්‍රණය කර ඇත්තේ ණය ගෙවීම වැනි කාරණා සදහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේ ඊයේ පැවති අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින්.

Political

පොදුජන පෙරමුණ පක්ෂ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ව්‍යවස්ථාදායක සභාවට පත්කර තිබේ.

Political

ප්‍රමාණවත් ගල් අඟුරු තොගයක් නැහැ

Political

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් පත්කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ හෙට (01) සිට ආරම්භ කෙරෙන බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

Political

රට තුළ සහනාධාර බෙදීයාමේ විෂමතාවයක්

Political

Hands over Anti-Corruption Draft Bill over to Secretary General of P’ment by MP Ranjith Madduma Bandara
Blames country’s economic crisis on rampant fraud and corruption
Says party decided to present it as Govt. has no interest in stopping corruption
Seeks help from all parties including Govt. to get bill passed

Political

පාර්ලිමේන්තුව පමණක් නොව, ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය හා එම නිලධාරීන් ද ජනතාවට වගකිව යුතු යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශයන් හි වැය ශීර්ෂ සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Political

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අල්ලස් නඩුවක් ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.