Thursday, May 28, 2026
Follow Us
රටට අවශ්‍ය ප්‍රතිපත්තිය අනුර කුමාර කියයි

ජාතික සමගිය නිර්මාණය වන දේශපාලන ප‍්‍රතිපත්තියක් රටට අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.

කිලිනොච්චිය ප‍්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

(Neth)