Sunday, June 14, 2026
Follow Us
පක්ෂ මාරු කරන මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රිධුර අහෝසි කිරීමට නීති ගෙනා යුතුයි

ඡන්ද ලබාගෙන දේශපාලන පක්ෂ මාරු කරන මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ මාතර ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

(Neth)